චීනයේ පිපිරීමක් – 31ක් මරුට
චීනයේ බාබකිව් භෝජනාගාරයක සිදුවූ ගෑස් ටැංකි පිපිරීමකින් 31 දෙනෙකු මියගොස් තිබේ.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකළේ වයඹදිග චීනයේ නින්ග්ෂියා කලාපයේ එම අනතුර සිදුව ඇති බවය.
අනතුරුව චීන ජනාධිපති ෂී ජින්පින් නියෝග කළේ එවැනි ස්ථාන සඳහා දැඩි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත් පවතින ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කරන ලෙසත්ය.