දුම්රියක් පීලි පනී

දුම්රියක් පීලි පනී

බොරැල්ල – කෝට්ටේ පාර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනීමක් හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ඇතැම් විට දුම්රිය පීලිගත කරන තුරු එම මාර්ගයේ ගමන් කිරීමට නියමිත දුම්රිය කිහිපයක් අවලංගු වීමටද ඉඩ ඇති බවයි.

COMMENTS