රත්රන් මිලේ සුළු ඉහළයාමක්

රත්රන් මිලේ සුළු ඉහළයාමක්

ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල මේ දිනවල එකම පරාසයක පවතින බවත් මිල සුළු ඉහළ සහ පහළ යෑම් දිනෙන් දින දැකිය හැකි බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසනවා.

කැරට් 22 ක රත්තරන් පවුමක මිල රුපියල් 146,000 ත් 148,000 ත් අතර ද, කැරට් 24 ක රත්තරන් පවුමක මිල රුපියල් 167,000 ත් 169,000 ත් අතර ද, අද දිනයේ පැවැති බව හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයෝ ප්‍රකාශකර සිටියා.

COMMENTS