රන්සිළු ලංකාව රනින් බබළවයි

රන්සිළු ලංකාව රනින් බබළවයි

හොංකොං හී පැවති ආසියානු පැසිපික් සවි එසවීමේ තරඟාවලියේ දී රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක සමත්වී තිබෙනවා.

ඒ නව ආසියානු වාර්තාවක් ද පිහිටුවමින්.

ඔහු මෙලෙස රන් පදක්කම ලබාගෙන තිබුණේ, කිලෝග්‍රෑම් 322ක බරක් උසුලමින්.