රියැදුරු බල පත්‍රයක වලංගු කාලය ගැන දැනුම් දීමක්

රියැදුරු බල පත්‍රයක වලංගු කාලය ගැන දැනුම් දීමක්

2022.03.31 සිට 2023.06.30 දින දක්වා නිකුත් කරන ලද සෑම තාවකාලික රියැදුරු බල පත්‍රයක්ම වලංගු කාලය දීර්ඝ කොට තිබෙනවා.

කල් නිකුත් වූ දිනයේ වසර 02කින් මෙය දීර්ඝ කොට ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ.

COMMENTS