ලොතරැයි මිලත් ඉහළට

ලොතරැයි මිලත් ඉහළට

ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ලොතරැයි මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව ජූලි 6 වනදා සිට ලොතරැයියක මිල රු 40ක් වෙයි.