ප්‍රංශය තෙවන දිනටත් ඇවිලෙයි

ප්‍රංශය තෙවන දිනටත් ඇවිලෙයි

ප්‍රංශයේ විරෝධතා තුන්වන දිනටත් ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

17 හැවිරිදි තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මියයාමත් සමග මෙම තත්වය හට ගත් අතර ප්‍රංශයේ නගර රැසක ක්‍රියාත්මක විරෝධතා හේතුවෙන් 200කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තත්ත්වය පාලනය කිරීම සදහා 40,000ක පමණ ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසක් යොදවා ඇති අතර විරෝධතාකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

https://tinyurl.com/3rjzb9zt