ලිට්‍රෝ ගෑස් මිල රුපියල් දෙදහසේ සීමාවට එන ලකුණු

ලිට්‍රෝ ගෑස් මිල රුපියල් දෙදහසේ සීමාවට එන ලකුණු

ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5හේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් දෙදහසේ සීමාවට ගෙන ඒමට අපේක්ෂා කරන බව එහි සභාපති මුදිත පීරිස් පවසනවා.

සභාපතිවරයා සඳහන් කළේ හෙට (04) දිනයේ අඩු කෙරෙන මිල ගණන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවයි.