පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට තහනමක්

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට තහනමක්

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට ප්‍රාථමික අලෙවිකරුවෙකුගේ ව්‍යපාර කටයුතු සහ ක්‍රියාකාරකම් කරගෙනයාම අත්හිටුවීම තවදුරටත් අද සිට තවත් මාස 06 කින් දීර්ඝ කිරීමට මහබැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කරයි.

COMMENTS