Homeප්රධාන පුවත්නිල සංචිත වත්කම් ඉහළටJuly 6, 2023 9:26 am 0 2023 ජූනි මස අවසන් වනවිට ශ්රී ලංකාවේ දළ නිල සංචිත වත්කම් ප්රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් ලෙස ඇස්තමේන්තු ගතකර ඇති බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.