යුක්‍රේනයේ කාර්කිව් ප්‍රදේශයට යළිත් ෂෙල් ප්‍රහාර

යුක්‍රේනයේ කාර්කිව් ප්‍රදේශයට යළිත් ෂෙල් ප්‍රහාර

රුසියාව, යුක්‍රේනයේ කාර්කිව් ප්‍රදේශයට යළිත් ශෙල් ප්‍රහාර එල්ල කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි .

ප්‍රහාර එල්ල වීමෙන් අනතුරුව, අදාළ ප්‍රදේශයේ ගින්නක් ද හටගෙන තිබේ.

රුසියානු බලය යටතේ තිබූ කාර්කිව් ප්‍රදේශයේ බොහෝ ප්‍රදේශ යුක්‍රේනය යළිත් අත්පත් කරගත්තද , රුසියාව තවමත් එක් ප්‍රදේශයක බලය අල්ලාගෙන සිටියි.

https://tinyurl.com/3782pu8z

COMMENTS