සල්මන් ඛාන්ගෙන් නිල නිවේදනයක්
ප්රවීණ ඉන්දීය නළු සල්මන් ඛාන්ගේ හෝ සල්මන් ඛාන් චිත්රපටි සමාගමේ කිසිදු චිත්රපටියක් සදහා නළු නිළියන් බදවා නොගන්නා බව සල්මන් ඛාන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් දන්වා සිටිනවා.
මේ පිලිබඳව අදහස් දක්වන සල්මන් ඛාන් වැඩිදුරටත් සඳහන් කරන්නේ සල්මන් ඛාන් හෝ සල්මන් ඛාන් ෆිල්ම්ස් නම භාවිතා කරමින් ඔබට ලැබෙන විද්යුත් තැපැල් පණිවිඩ නොසලකා හරින ලෙසත් එලෙස අනවසරයෙන් සල්මන් ඛාන් නම භාවිතා කරන්නන්ට විරුද්ධව නීත්යානුකුලව කටයුතු කරන බවයි.