ගුවන් අනතුරකින් දේශපාලනඥයින් පස් දෙනෙකු මරුට

ගුවන් අනතුරකින් දේශපාලනඥයින් පස් දෙනෙකු මරුට

මධ්‍යම කොලොම්බියාවේ සිදු වූ කුඩා ගුවන් අනතුරකින් දේශපාලනඥයින් පස් දෙනෙකු ඇතුළු 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ සිද්ධියෙන් මියගිය අය හිටපු කොලොම්බියානු ජනාධිපති සෙන්ට්‍රෝ ඩිමොක්‍රටිකෝ right-wing Centro Democratico පක්ෂයේ සාමාජිකයන් බවයි.

පක්ෂ රැස්වීමක් සඳහා Villavicencio සිට Bogotá (Villavicencio to Bogota) දක්වා ගමන් කරමින් සිටි බව වාර්තාවන්නේ.

සිද්ධියෙන් දේශපාලඥයින් සමඟ ගුවන් නියමුවා ද මියගිය බවයි වාර්තා වෙන්නේ

එමෙන්ම වාමාංශික පක්ෂ නායක Gustavo Petro ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මිය ගිය පිරිසට ශෝකය පළ කර තිබෙනවා.

https://tinyurl.com/274d485h