රුසියා පාලනයේ තිබු තවත් ගම්මානයක් යුක්‍රේනය අතට
රුසියා පාලනය යටතේ පැවති නිරිත දිග යුක්රේනයේ තවත් ගම්මානයක් යළි ලබා ගත් බව යුක්රේනය පවසනවා.
ඒ අනුව ඩොනෙක්ස් කලාපයේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනු ලැබූ බවයි නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. අඛණ්ඩව රුසියා ප්‍රහාර එල්ල වුවද තම මෙහෙයුම් නතර නොකරන බව යුක්රේනය අවධාරණය කරනවා.