පැය 24ක් තුළ මරණ 18ක් වාර්තාවූ රෝහලක්

පැය 24ක් තුළ මරණ 18ක් වාර්තාවූ රෝහලක්

පැය 24ක් තුළ මරණ 18ක් සිදු වූ රෝහලක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඒ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රෝහලකයි.

මෙසේ මියගිය පිරිස අතර කාන්තාවන් දස දෙනෙක් සහ පිරිමි පුද්ගලයන් 8 දෙනෙකු ඇතුළත්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තාකොට සිටින්නේ.

ජීවිතක්ෂයට පත් වූ දොළොස් දෙනෙකුම වයස අවුරුදු 50ට අඩු පුද්ගලයන් වන අතර ඔවුන් වකුගඩු, අංශභාග, නිව්මෝනියා හා විෂ පානය කළ රෝගීන් බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

https://tinyurl.com/6tr5sv2h

COMMENTS