ශලනි තාරකා යුග දිවියට
![ශලනි තාරකා යුග දිවියට ශලනි තාරකා යුග දිවියට](https://www.mynewslanka.com/wp-content/uploads/2023/08/shalani.jpg)
ශලනි තාරකා කිව්වම නොදන්න කෙනෙක් නැහැනේ.ඉතින් ශලනි ලගදිම විවාහ වෙන්න යනවා කියලා විවිධ කටකතා පැතිරුණා. අද වෙද්දි මේ කට කතා ඇත්ත වෙලා තියනවා. මොකද ඊයේ දිනයේ ශලනිගේ විවාහය සිදු වී තිබුණා.
ශලනි තාරකා කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්රය තුළ වාර්තා පිට වාර්තා තබමින් සම්මානයෙන් පිදුම් ලැබූ දක්ෂ රංගන ශිල්පිනියක්.
ශලනිගේ Bride to Be Party එකේ ජායාරූප සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.
මේ වෙනකොට අපිට ශලනිගේ විවාහ උත්සවයේ ජායාරූප කිහිපයක්ද ලැබිලා තියෙනවා.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/08/366639410_835253361607620_97272542879423124_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/08/366662847_835253288274294_7100510199948144959_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/08/368273975_835253241607632_4416252066201201444_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/08/image-97.png)