ඇෆ්ගනිස්ථානයේ පළමු ජාතික වනෝද්‍යානය නැරඹීමට කාන්තාවන්ට තහනම් කරයි

ඇෆ්ගනිස්ථානයේ පළමු ජාතික වනෝද්‍යානය නැරඹීමට කාන්තාවන්ට තහනම් කරයි

කාන්තාවන් වනෝද්‍යානය තුළ හිජාබය හරිහැටි භාවිතා නොකිරීම නිසා බාමියන් පළාතේ බෑන්ඩ්-ඊ-අමීර් ජාතික වනෝද්‍යානය නැරඹීම කාන්තාවන්ට තහනම් කර තිබෙනවා.

2009 දී ඇෆ්ගනිස්ථානයේ ඉදිකරන පළමු ජාතික වනෝද්‍යානයද වන්නේද බෑන්ඩ්-ඊ-අමීර් වනෝද්‍යානයයි.

තලේබාන් රජය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටින්නේ.

මේ සම්බන්ධයෙන් විසඳුමක් ලැබෙන තුරු කාන්තාවන්ට ඇතුළුවීම තහනම් කරන ලෙස කරන ලද ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන තිබෙනවා.

https://tinyurl.com/wc6972yd

COMMENTS