චැනල් 4 නාලිකාව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් සිදු කිරීමට සැරසෙයි
2019 වසරේ සිදු වු පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව විශේෂ හෙළිදරව්වක් සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණකුලසූරිය මහතා පවසන්නේ මෙරට ජනතාව තුළ යළි භේදයක් ඇති කිරිම සඳහා දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස මෙම වීඩීයෝ පටය එළිදැක්වීමට සුදානම් කර ඇති බවයි.
http://tinyurl.com/37zjrvmu