පෙම්වතා පෙම්වතියට දුන්න විනාඩි 10 හාදුවෙන් පෙම්වතා රෝහලේ
චීන පෙම්වතෙකු විසින් පෙම්වතියට මිනිත්තු 10ක හාදුවක් දීමෙන් ඔහුගේ වම් කණට හානි වී කන් නොඇසී ගොස් තිබෙනවා.
අගෝස්තු 22 වැනිදා චීන ආදරවන්තයින්ගේ දිනයේදී මෙම සිදුවීම සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටියේ.
ඔහු හාදුව ලබා දෙන මොහොතේ ඔහුට වම් කන ඇතුළෙන් පිපුරුම් හඬක් ඇසී ඇති අතර ඉන් පසු වේදනාවක් ඇතිව තිබෙනවා.
ඔහු එම අවස්ථාවේදීම රෝහල් ගත කර ඇති අතර ඔහු සුවය ලැබීමට මාස දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවයි වාර්තා වෙන්නේ.
http://tinyurl.com/bdzbwbuv