ආනයනික කිරි පිටි බද්ද ඉහළට

ආනයනික කිරි පිටි බද්ද ඉහළට

ආනයනික කිරිපිටි සඳහා වූ වරාය හා ගුවන් සේවා බද්ද සියයට 10කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ බදු ඉහළ ගිය ද, දේශීය වෙළෙඳපොළේ කිරි පිටි මිල ගණන් ඉහළ නොයන බවයි.