නෙල්සන් මැන්ඩෙලාගේ මිනිබිරිය ජීවිතක්ෂයට

නෙල්සන් මැන්ඩෙලාගේ මිනිබිරිය ජීවිතක්ෂයට

ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ දකුණු අප්‍රිකාවේ ප්‍රථම ජනාධිපතිවරයා වන නෙල්සන් මැන්ඩෙලාගේ මිනිබිරිය සොලේකා මැන්ඩෙලා මිය ගොස් තිබෙනවා.

මිය යන විය ඇය 43 හැවිරිදි වියේ පසු වී ඇති අතර සොලේකා පිළිකා රෝගයකින් පෙළෙමින් සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

https://tinyurl.com/3pjw7ckz

COMMENTS