බාබර්ට දඩයක්

බාබර්ට දඩයක්

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම් නායකට බාබර් අසාම්ට දඩයක් නියම කිරීමට ලාහෝර් පොලිසිය කටයුතු කර තිබෙනවා.

ඒ අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් රිය පැදවීම හේතුවෙන්.

ඔහු සිය Audi මෝටර් රථය පන්ජාබ් අධිවේගී මාර්ගයේ කාර්යබහුල කොටසක පැයට කිලෝමීටර් 120කට වැඩි වේගයකින් ධාවනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව ඔහුට පකිස්තානු රුපියල් 2000 ක මුදලක් දඩ වශයෙන් නියම කර ඇති බවයි බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

https://tinyurl.com/muwb6h65

COMMENTS