තරුණ තරුණියක් සිය ගණනක් එක්වී වෙළෙඳසැලක් හිස් කරයි (Video)

තරුණ තරුණියක් සිය ගණනක් එක්වී වෙළෙඳසැලක් හිස් කරයි (Video)

අමෙරිකාවේ ෆිලඩෙල්ෆියා ප්‍රාන්තයේ තරුණ තරුණියක් සිය ගණනක් එක්වී වෙළෙඳසැල් කොල්ලකෑමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

දුරකථන සහ විද්‍යුත් උපාංග අලෙවිසැල්, සුරාසැල් ඇතුළු වෙළෙඳසැල් රැසක් ඔවුන් මෙලෙස කොල්ලකා ඇති බවයි වාර්තා කර ඇත්තේ.

ඒ අනුව ප්‍රාන්තයේ සුරාසැල් සියල්ල වසාදැමීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා

මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 20 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

https://tinyurl.com/27paedk3

https://twitter.com/i/status/1706880005941424293

COMMENTS