ළමා පිළිකා රෝගීන්ගේ වැඩි වීමක්

ළමා පිළිකා රෝගීන්ගේ වැඩි වීමක්

මේ වසරේ දී ළමා පිළිකා රෝගීන් වැඩි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්ධන සංවිධානය පවසනවා.

සැම වසරකම පිළිකා රෝගීන් 900 දෙනෙකු පමණ හඳුනා ගන්න අතර, මේ වසරේ 925 දෙනෙකු හඳුනා ගෙන ඇති බවයි ඔවුන් පවසන්නේ.

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් එම රෝගීන් හමු වී තිබෙනවා.

පිළිකා විශේඥ වෛද්‍යවරු වැඩිදුරටත් සඳහන් කරන්නේ ළමා පිළිකා බෝහෝවිට ප්‍රතිකාර මගින් සුවකර ගත හැකි බවයි.

COMMENTS