ශ්‍රී ලංකා – බංගලි පුහුණු තරඟය අද

ශ්‍රී ලංකා – බංගලි පුහුණු තරඟය අද

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පුහුණු තරගය අද (29) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2ට ගුවහාතී බර්පසරා ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙනවා.

අද පස්වරු 1.30ට තරගයේ කාසියේ වාසිය උරගා බැලීම සිදුකිරීමට නියමිත අතර, ශ්‍රී ලංකා කණ්ඩායම නායක දසුන් ශානක විසින් මෙහෙයවනු ලබනවා.

බංග්ලාදේශ කණ්ඩායමේ නායක ශකීබ් අල් හසන් විසින් එම කණ්ඩායම මෙහෙයවනු ලබනු ඇති.

COMMENTS