චීනයේ අඛණ්ඩ සහය ශ්‍රී ලංකාවට

චීනයේ අඛණ්ඩ සහය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව දරිද්‍රතාවයෙන් මුදවා ගෙන සංවර්ධනය කරා ගමන් කිරීමට චීනයෙන් අඛණ්ඩව සහය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොං පවසා තිබෙනවා.

ඔහු මේ බව පවසා ඇත්තේ මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 74 වැනි සංවත්සරය නිමිත්තෙන් පෙරේදා (28) පැවති උත්සවයකට එක්වෙමින් බවයි අනාවරණය වුයේ.

වාර්තාකරු පැවසුවේ මෙහිදී ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා “චීනය විසින් සිදුකරනු ලබන අධිවේගී සංවර්ධන ගමන්මගට ශ්‍රී ලංකාව ඇතුළු සියලුම රටවල් සාදරයෙන් පිළිගනු ලබනවා.” බව පැවසු බවයි.

COMMENTS