ලාෆ් ගණන් උස්සයි

ලාෆ් ගණන් උස්සයි

ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් 150 කින් වැඩි වී ඇති අතර එහි නව මිල රුපියල් 3985.00ක් වන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කිලෝ ග්‍රෑම් 5ක සිලින්ඩරය රුපියල් 60 කින් වැඩි වී ඇති අතර එහි නව මිල රුපියල් 1595.00ක් වනවා.

COMMENTS