මහේෂ් තීක්ෂණට හෙට තරඟය අහිමිවෙයි

මහේෂ් තීක්ෂණට හෙට තරඟය අහිමිවෙයි

දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ හෙට (07) දකුණු අප්‍රිකාවට එරෙහි තරගයෙන් ඉවත් කර තිබෙනවා.

හෙට පැවැත්වෙන්නේ 2023 ICC ක්‍රිකට් ලෝක කුසලාන ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගයයි.

COMMENTS