Homeඋණුසුම් පුවත්මහේෂ් තීක්ෂණට හෙට තරඟය අහිමිවෙයිOctober 6, 2023 7:17 pm 0 දඟ පන්දු යවන ක්රීඩක මහේෂ් තීක්ෂණ හෙට (07) දකුණු අප්රිකාවට එරෙහි තරගයෙන් ඉවත් කර තිබෙනවා. හෙට පැවැත්වෙන්නේ 2023 ICC ක්රිකට් ලෝක කුසලාන ශ්රී ලංකාව සහභාගි වන පළමු තරගයයි.