ජෙෆ් බෙසෝස් අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා මුල් පියවර තබයි

ජෙෆ් බෙසෝස් අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා මුල් පියවර තබයි

ඇමර්සන් හි නිර්මාතෘ ජෙෆ් බෙසෝස් අභ්‍යවකාශ මෙහෙයුම් සිදු කිරීම සඳහා මුල් පියවර තබා තිබෙනවා.

ප්‍රොජෙක්ට් ක්‍රයිපර් යටතේ චන්ද්‍රිකා දෙකක් ඔහු ඊයේ දියත් කළා.

බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතා වැඩිදියුණු කිරීම එහි අරමුණයි.

බෙසෝස් ඉදිරි වසර කිහිපය තුළ ලොව ඕනෑම ස්ථානයකට අන්තර්ජාල සබඳතා ලබා දීම සඳහා අභ්‍යවකාශ යානා තුන්දහස් දෙසීයකට වැඩි සංඛ්‍යාවක් ස්ථාන ගත කිරීමට සැලසුම් කර තිබෙනවා.

දැනටමත් රටවල් රැසක චන්ද්‍රිකා අන්තර්ජාල පහසුකම් සපයන එලෝන් මස්ක්ගේ ස්ටාර් ලින්ක් වෙත අභියෝග කිරීමට ඔහු බලාපොරොත්තු වනවා.

COMMENTS