අසහාය කලාකරු ජැක්සන් ඇන්තනී රටම හඬවමින් අවසන් ගමන් යයි
![අසහාය කලාකරු ජැක්සන් ඇන්තනී රටම හඬවමින් අවසන් ගමන් යයි අසහාය කලාකරු ජැක්සන් ඇන්තනී රටම හඬවමින් අවසන් ගමන් යයි](https://www.mynewslanka.com/wp-content/uploads/2023/10/jakson-anthony.jpg)
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මිට සුළු මොහොතකට පෙර සිදු කෙරුණා.
ඒ රාගම ශුද්ධ වූ පේදුරු හා පාවුලු දේවස්ථානයේදීය.
ජැක්සන් ඇන්තනී මහතාගේ අවසන් කටයුතු සඳහා අතිවිශාල ජනකායක් එක්ව සිටි බවයි වාර්තා වෙන්නේ.