එක්සත් ජාතීන්ගේ සේවකයින් 11ක් ගුවන් ප්‍රහාරවලින් ජීවිතක්ෂයට

එක්සත් ජාතීන්ගේ සේවකයින් 11ක් ගුවන් ප්‍රහාරවලින් ජීවිතක්ෂයට

ගාසා තීරයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් එක්සත් ජාතීන්ගේ සේවකයින් 11 දෙනෙකු මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඝාතනයට ලක් වූ එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් යුතුකම් සියල්ල සිදුකළ බවයි මහලේකම් Antonio Guterres ප්‍රකාශ කොට සිටියේ.

මියගිය අය අතර ගුරුවරුන් පස් දෙනෙකු, නාරිවේද වෛද්‍යවරයකු, ඉංජිනේරුවරයෙකු, උපදේශකයෙකු සහ සහායක කාර්ය මණ්ඩලය තිදෙනෙකු සිටින බවයි UNRWA හි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනිෆර් ඔස්ටින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ.

https://tinyurl.com/2h7fn3y3