පහේ හපනුන් තෝරන විභාගය අදයි

පහේ හපනුන් තෝරන විභාගය අදයි

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (15) පැවැත්වීමට නියමිතයි.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2888ක පැවැත්වීමට මෙම විභාගය සඳහා අපේක්ෂකයන් 337,956 දෙනෙකු පෙනී සිටින බවයි වාර්තා වෙන්නේ.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සහභාගි වන සියලු අපේක්ෂකයන් පෙරවරු 09 පමණ වන විට විභාග ශාලා වෙත පැමිණීම සිදු කළ යුතු බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කොට සිටින්නේ.

විභාගය පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතයි.

COMMENTS