ඇමරිකානු පුරවැසියන්ට උපදෙස්
එක්සත් ජනපද පුරවැසියන්ට එරෙහිව ප්රචණ්ඩකාරී ක්රියා සඳහා ඇති හැකියාව හේතුවෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙස එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුව පවසනවා.
තවද ලොව පුරා විවිධ ස්ථානවල ආතතිය වැඩිවීම, ත්රස්තවාදී ප්රහාර, පෙළපාලි ආදී හේතු නිසා ලොව පුරා සිටින සියලුම පුරවැසියන්ට ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ.