කාවින්ද්‍යා අධිකාරි යුග දිවියට
![කාවින්ද්‍යා අධිකාරි යුග දිවියට කාවින්ද්‍යා අධිකාරි යුග දිවියට](https://www.mynewslanka.com/wp-content/uploads/2023/10/kawindhaya.jpg)
කාවින්ද්‍යා අධිකාරි කියල කියන්නේ මෙරට තාරුණ්‍ය නියෝජනය කරන ගායන ක්ෂේත්රයේ කැපී පෙනෙන යොවුන් ගායන ශිල්පිනියක්.
හැමෝම වගේ මේ යොවුන් ගායන ශිල්පිනියට ආදරය කරනවා.
ඒ වගේම කාවින්ද්‍යා සිය මව සහ පියා ලෙසින්ම මේවන විට ජනප්‍රිය ගායන ශිල්පිනියක් බවට පත්ව අවසානයි.
කොහොම නමුත් තමන්ටම ආවේණික වු සුමිහිරි හඩකට හිමිකම් කියන ඇය යුග දිවියට එළඹිලා තිබෙනවා.
ඒ දනිදු පෙරේරා සමඟ …
කොහොම නමුත් තමන්ටම ආවේණික වු සුමිහිරි හඩකට හිමිකම් කියන ඇය පොලවේ පයගහලා ජිවත් වෙන නිහතමානී චරිතයක් ලෙස හදුන්වන්න පුලුවනි.
කොහොමහරි ඉතින් ගායනයෙන් පමණක් දස්කම් දක්වපු ඇය මේවෙනකොට හැමෝම දන්නා කියන රංගන ශිල්පිනියක් බවට පත්ව තිබෙනවා..
ඇගේ පළමු සිනමා නිර්මාණය තමයි ඝරසරප කියල කියන්නේ.
ඇය සිය පළමු සිනමා නිර්මාණයෙන්ම සම්මානයෙන් පිදුම් ලබනවා.
අනතුරුව සක්කාරන් වැනි ටෙලි නිර්මාණ ඔස්සේද අපට ඇයව දැකගන්නට ලැබුණා.
ඇත්තෙන්ම ඇය මේ වෙද්දී රංගන කුසලතාව මනාව පෙන්නුම් කරන නිලියක් වනවා.
කාවින්ද්‍යා සහ දනිදු යුග දිවියට එළඹිලා තිබෙනවා.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/10/23-64cfcca79d47f-650x977.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/10/23-64cfcca809dae-650x704.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/10/393725376_882285303258573_4911476237139403176_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/10/393725859_882285229925247_62161515851189323_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/10/394265732_308575635276962_4115115395839745634_n.jpg)