ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය ඩයනාට

ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය ඩයනාට

වසර 129ක ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට කාන්තාවක් පත් කරන තිබෙනවා.

1894 වසරේදී ස්ථාපිත කරන ලද නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ නව සභාපතිනිය ලෙස පත්ව ඇත්තේ ඩයනා ලින්ඩන්.

ඇය නවසීලන්ත ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපතිනිය ද වන අතර මීට පෙර ඇමරිකාවේ Cup sailing campaigns හි ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය ද ලෙස ද කටයුතු කර ඇති බවයි විදෙස් වාර්තා වන්නේ.

එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවසන් සභාපතිවරයා වූ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මාටින් ස්නෙඩන් වෙනුවට මෙසේ ඩයානා ලින්ඩන් පත්ව ඇති බවයි.

https://tinyurl.com/5d5yc3fb