චාල්ස් රජු දුම්වැටියට වැට බඳී

චාල්ස් රජු දුම්වැටියට වැට බඳී

වයස අවුරුදු 14ක් සහ ඊට අඩු වයස්වල පසුවන බ්‍රිතාන්‍යයේ දරුවන්ට දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමේ යෝජනාවකට තම අනුමැතිය පළකරන බව චාල්ස් රජු ප්‍රකාශ කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ අවස්ථාවේ රාජාසන කතාව පවත්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

බාලවයස්කරුවන්ට දුම්වැටි අළෙවිය තහනම් කිරීමේ නීතිය හදුන්වාදීමට සූදානම් වන්නේ අගමැති රිෂි සුනාක්ගේ ආණ්ඩුවයි.

https://tinyurl.com/4yx56as5

COMMENTS