කොලරාව නිසා සිම්බාබ්වේ හදිසි තත්ත්වයක්
සිම්බාබ්වේ හරාරේ අගනුවර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ කොලරාව රෝගය පැතිරීම හේතුවෙන්.
පුද්ගලයින් 7,000කට වඩා වැඩි සංඛ්‍යාවකට මේ වන විට කොලරාව සෑදී ඇති බව වාර්තා වෙනවා.
විදෙස් මාධ්‍ය ාර්තා කරන්නේ සෞඛ්‍ය සේවකයින්ගේ හිඟකම මෙන්ම සම්ප්‍රේෂණය නැවැත්වීමට අවශ්‍ය සැපයුම් නොමැතිකම හේතුවෙන් මේ වන විට දැඩි අසීරුතාවයක් උද්ගත වී ඇති බවයි.