උමං මාර්ගයක බිහිසුණු අනතුරක්
බීජිං උමං මාර්ගයක සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයන් එකසිය දෙදෙනෙකුගේ අස්ථි බිඳීමට ලක් ව ඇති බව වාර්තා වේ.
500කට වැඩි පිරිසක් අනතුර හේතුවෙන් රෝහල්ගත කර ඇති බව ද සඳහන්ය.
අධික හිම පතනය හේතුවෙන් පීලි ලිස්සා යාම හේතුවෙන් මෙම අනතුර සිදු ව ඇති බවට එරට බලධාරින් සැක පළ කර තිබේ.
සඥා දෝෂයක් ද ඇති වී තිබෙන අතර, පළමු දුම්රියේ තිරිංග ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම ද අනතුරට හේතු වී ඇති බව සඳහන්ය.
http://tinyurl.com/cumrwerm