ඉන්දියාව වැටලූ කොවිඩ්
ඉන්දියාවෙන් තවත් කොවිඩ් රෝගීන් 702ක් වාර්තා වුණා.
එරට මාධ්‍ය වාර්තා කළේ ගත වූ පැය 24ක කාලය තුළ මෙම රෝගීන් හඳුනාගත් බවයි.
එම කාලය තුළ කොවිඩ් මරණ 6ක් වාර්තා වී තිබෙනවා.
එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ මේ වන විට කොවිඩ් ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 4,097 දෙනෙකු වන බවයි.