කළු කුහර අධ්‍යයනය කිරීමට ඉන්දියාව අභ්‍යවකාශ මෙහෙයුමක
අභ්‍යවකාශයේ කළු කුහර අධ්‍යයනය කිරීම වෙනුවෙන් ඉන්දියාව අභ්‍යවකාශ මෙහෙයුමක් ආරම්භ කළා.
ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය කළු කුහර වැනි තාරකා වස්තූන් අධ්‍යයනය කරන නිරීක්ෂණාගාරයක් රැගත් රොකට්ටුවක් සාර්ථකව අභ්‍යවකාශගත කළා.
එරට වේලාවෙන් ඊයේ උදෑසන 09:10 ට ශ්‍රී හරිකෝටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනුයි එය දියත් කෙරුණේ.
2021 දී මෙවැන්නක් දියත් කළ පසු ලෝකයේ මෙවැනි ආකාරයේ මෙහෙයුමක් සිදුවන දෙවන අවස්ථාව මෙයයි.
කළු කුහරයක් යනු අවට ඇති ද්‍රව්‍ය තමාටම කඩා වැටී ඇති අවකාශයේ කලාපයක්.
එහි ගුරුත්වාකර්ෂණ බලය කොතරම් ප්‍රබලද යත් ආලෝකයට පවා ඉන් ගැලවිය නොහැකි බවයි වාර්තා වන්නේ.
http://tinyurl.com/2fxy4xxt