උතුරු කොරියාවෙන් කාලතුවක්කු ප්රහාරයක්
උතුරු කොරියාව සිය බටහිර වෙරළට ඔබ්බෙන් පිහිටි දකුණු කොරියාවට අයත් යොන්පියොං දූපත දෙසට කාලතුවක්කු උණ්ඩ 200කට වැඩි ප්රමාණයක් එල්ල කර තිබෙනවා.
ඒ අනුව, දකුණු කොරියාව එම දූපතේ වැසියන්ට නිවේදනය කර ඇත්තේ වහාම ඉන් ඉවත්වන ලෙසයි.
මෙම කාලතුවක්කු ප්රහාරය හෙළා දැක ඇති දකුණු කොරියාව පවසා ඇත්තේ මෙය කොරියානු අර්ධද්වීපයේ සාමයට තර්ජනයක් වන බවයි.
http://tinyurl.com/yck866ea