දීප්තිමත් ඇන්ටාරෙස් තාරකාව සඳට මුවා වෙයි

දීප්තිමත් ඇන්ටාරෙස් තාරකාව සඳට මුවා වෙයි

සූර්යයාට වඩා අටසිය ගුණයක් විශාලත්වයකින් යුත් වෘශ්චික තරු පොකුරේ පවතින ඉතාමත් දීප්තිමත් ඇන්ටාරෙස් තාරකාව හෙට සඳට මුවාවීමට නියමිතයි.

සූර්යග්‍රහණයකට සමාන සංසිද්ධියක් වන මෙහිදී සිදුවන්නේ චන්ද්‍රයාගේ ගමන් කිරීමත් සමග මුලින්ම දීප්තිමත්ව පෙනෙන ඇන්ටාරෙස් නොපෙනී යන බවයි තාරකා විද්‍යාඥයන් පවසන්නේ.

මෙවැනි සිදුවීමක් ඉතාමත් දුලබ බවයි අභ්‍යවකාශ විද්‍යාඥ, ඉංජිනේරු, කථිකාචාර්ය ගිහාන් විජේසේකර පවසා සිටියේ.

http://tinyurl.com/5n7bba99

COMMENTS