හූති කැරළිකරුවන්ගෙන් පළමු වරට යුද අභ්‍යාසයක්
ප්‍රථම වරට යේමනයේ හූති කැරළිකරුවන් යුද අභ්‍යාසයක් පවත්වා තිබෙනවා.
වයඹ දිග යේමනයේ මෙය ක්‍රියාත්මක කර ඇති අතර, ඇමරිකානු ධජ ප්‍රදර්ශනය කරමින් ඔවුන් ඊට ප්‍රහාර දියත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ඒකාබද්ධව යේමනයේ හූති කැරළිකරුවන්ට අයත් මර්මස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමට විරෝධය දක්වමින් මෙම අභ්‍යාසය සිදුකර තිබෙනවා.