ජාත්‍යන්තර අධිකරණයෙන් නියෝගයක්
ගාසා තීරයේ සමූල ඝාතන සිදුවීම් වැළැක්වීම සඳහා සියලු පියවර ගත යුතු බව ජාත්‍යන්තර අධිකරණය විසින් ඊශ්‍රායලයට නියෝග කර තිබේ.
ඊශ්‍රායලයට එරෙහි ව දකුණු අප්‍රිකාව විසින් ගොනු කර තිබුණු සමූල ඝාතන චෝදනා විභාගයට ගත් ජාත්‍යන්තර අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.