ඉම්රාන් ඛාන්ට වසර 10ක සිර දඬුවමක්
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර 10ක සිර දඬුවමක් නියම වී තිබෙනවා.
ඒ රාජ්‍ය රහස් හෙළි කිරීමේ චෝදනාව යටතේයි.
පාකිස්තානයේ විශේෂ අධිකරණයක් විසින් අද (30) දිනයේ මෙම වසර 10 ක සිර දඬුවමක් නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටියේ.