Homeඋණුසුම් පුවත්වාහන මිලේ වෙනසක්February 27, 2024 10:23 am 0 මෙරටට වාහන ආනයනය කිරීම තවදුරටත් ප්රමාදවීම හේතුවෙන්, මෙරට තුළ දැනට භාවිතා කරන ලද මෝටර් රථවල මිල ගණන් තවදුරටත් ඉහළ යමින් තිබෙනවා. වාහන අලෙවිකරුවන් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය දිගටම පැවතුණොත් තවදුරටත් වාහන මිල තවත් ඉහළ යා හැකි බවයි.