ජ’පුර සරසවියේ විරෝධතාවයට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක්
![ජ’පුර සරසවියේ විරෝධතාවයට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් ජ’පුර සරසවියේ විරෝධතාවයට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක්](https://www.mynewslanka.com/wp-content/uploads/2024/02/prijk.jpg)
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල විරෝධතාවයේ නිරත වූ විශ්වවිද්‍යාල සිසුන් විසුරුවා හැරීමට පොලිසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඒ නේවාසිකාගාර ගැටලු – මහපොළ ශිෂ්‍යාධාර ප්‍රමාදවීම් – ආපනශාලා ඇතුළු අධ්‍යයන සුබසාධන ගැටලුවලට එරෙහිවයි.
මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබෙනවා.