රුසියාව යුක්රේනයට එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයින් 17ක් මරුට

රුසියාව යුක්රේනයට එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයින් 17ක් මරුට

රුසියාව විසින් යුක්රේනයේ අගනගරය වූ කීව් නගරය ඉලක්ක කර ගනිමින් එල්ල කළ මිසයිල ප්‍රහාර 31කින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය සති කිහිපයකින් රුසියාව යුක්රේනයට එල්ල කළ විශාලතම ප්‍රහාරය බවයි.

මෙම ප්‍රහාරයෙන් පසුව යුක්රේනයේ ජනාධිපති සෙලෙන්ස්කි බටහිර රටවලින් තවත් යුද ආධාර ඉල්ලා තිබෙනවා.

https://www.bbc.com/news/world-europe-68623415

COMMENTS