ප්රවීණ ගායන ශිල්පී චන්ද්ර කුමාර කඳනාරච්චි දිවි ගමනට සමුදෙයි
![ප්රවීණ ගායන ශිල්පී චන්ද්ර කුමාර කඳනාරච්චි දිවි ගමනට සමුදෙයි ප්රවීණ ගායන ශිල්පී චන්ද්ර කුමාර කඳනාරච්චි දිවි ගමනට සමුදෙයි](https://www.mynewslanka.com/wp-content/uploads/2024/03/dfdsf.jpg)
ප්රවීණ ගායන ශිල්පී චන්ද්ර කුමාර කඳනාරච්චි මහතා අද (26) උදෑසන අභාවප්රාප්ත වී තිබේ.
රෝගී තත්ත්වයෙන් මහරගම පිළිකා රෝහලේ ප්රතිකාර ලබමින් සිටින අතරතුර ඒ මහතා ජීවිතක්ෂයට පත්ව ඇත.
ඇගේ සිනහව තහනම්, පෙම් බැන්ද සිත් බැන්ද, ගංගා නදී තීරයේ, ගම මහනුවරයි හා හිතේ සතුට ජීවිතයේ වැනි රසික හදවත් පිනවූ බොහෝමයක් ගීත ඒ මහතාගේ මධුර හඬ ස්වරයෙන් වර්ණවත් වුණි.
මියයන විට ඒ මහතා 76 වන වියේ පසුවුණි.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2024/03/37935685_1931385360256044_5192033561514868736_n-650x1156.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2024/03/287.png)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2024/03/4752795_200x200.jpg)